Ranjit Page, Chairman of Cargills, donated Rs. 3 million to the "Children of Gaza Fund". The Chairman handed over the donation to President Ranil Wickremesinghe at the Finance Ministry
කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් "ගාසා හි ළමා අරමුදල" සඳහා රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කළ අතර ඊට අදාළ චෙක්පත මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුවිය.
கார்கில்ஸ் நிறுவனத்தின் தலைவர் ரஞ்சித் பேஜ், “Children of Gaza Fund" நிதியத்திற்கு 3 மில்லியன் ரூபாவிற்கான அன்பளிப்பு தொகையை நிதியமைச்சில் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவிடம் கையளித்தார்.
Ranjit Page, Chairman of Cargills, donated Rs. 3 million to the "Children of Gaza Fund". The Chairman handed over the donation to President Ranil Wickremesinghe at the Finance Ministry.
No comments