Header Ads

Header ADS

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ සංගමය නියෝජනය කරමින් සුජිත් අක්කරවත්ත මහතා ඇතුළු පිරිසක් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ශ්‍රීමත් මහානායක අති පූජනීය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතනාභිධාන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර අස්ගිරි විහාරයේදී

අද (2024/03/29)උදෑසන බැහැ දුටුවා.මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරු වන නදීක නානායක්කාර හා තිලක් රණසිංහ යන මහත්වරු දෙපළද සහභාගී වූ අතර කුමන බාධක පැමිණියත් වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට කැපවන බව මෙහිදී නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.එම අවස්ථාවේ සේයාරූ කීපයක් මෙහි දැක්වේ.

No comments

Powered by Blogger.