Header Ads

Header ADS

හිටපු නැගෙනහිර පළාත් අණ්ඩුකාර ව්‍යවසායිකා අනුරාධා යහම්පත් මහත්මිය හා ව්‍යවසායක, නීතිඥ දිලීත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මව්බිම ජනතා පක්ෂයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සමුලුව

හිටපු නැගෙනහිර පළාත් අණ්ඩුකාර ව්‍යවසායිකා අනුරාධා යහම්පත් මහත්මිය හා ව්‍යවසායක, නීතිඥ දිලීත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මව්බිම ජනතා පක්ෂයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් සමුලුව
මැයි මස 26 වන ඉරිදා දින සවස 2 කන්තලේ නගර ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගීවන ලෙස ඔබතුමාට/තුමියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිමි. ඉංජිනේරු මහේෂ් චතුරංග හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්.

No comments

Powered by Blogger.